ගාල්ලේ සැකකටයුතු මරණයක්

0
4

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here