නීල නදියට පැන පලා යාමට තැත් කළ රැඳවියා අත්අඩංගුවට

0
20


නිල්වලා ගඟට පැන පලා යාමට තැත් කළ රැඳවියෙකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ රැඳවියා ඊයේ (09) පස්වරුවේ මෙලෙස මාතර නිල්වලා ගඟට පැන ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක් ව බෝට්ටුවක් යොදා ගනිමින් සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here