පකිස්ථාන ඉල්ලීම අයිසීසීය ඉවත දමයි

0
9

දැනට ක්‍රියාත්මක වන ආසියානු විස්සයි 20 ක්‍රිකට් තරඟාවළියේ තරග තීරක ලෙස කටයුතු කරනු ලබන ඇන්ඩි පයික්‍රොෆ්ට් ඉවත් කරන ලෙස පකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here