හෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්

0
5

වියළි කාලගුණය සැලකිල්ලට ගෙන පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම හෙට (6)  පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (5) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ, හෙට (6) පෙ.ව. 8 සිට හෝමාගම සහ අවට ප්‍රදේශවලට (කලාප අංක 01 සඳහා) පැය 12ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here