නෙදර්ලන්තයේ පිහි ඇනුමකින් 5කට තුවාල

0
12


නෙදර්ලන්තයේ “ඇම්ස්ටර්ඩෑම්හි” මධ්‍යම වේල්ල චතුරස්‍රය අසල සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකු, පෝලන්ත ජාතිකයෙකු, බෙල්ජියම් කාන්තාවක සහ ලන්දේසි කාන්තාවක ද ඒ අතර වන බව සඳහන්.

පිහි ඇනුම සිදු කළ බවට සැක පුද්ගලයෙකු අවට සිටි පිරිසගේ ද සහයෙන් අල්ලා ගෙන ඇති බව සඳහන්.

ඔහුද තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු බව පොලිස් ආරක්‍ෂක අංශ සඳහන් කර තිබෙනවා.

ප්‍රහාරයට හේතුව අනාවරණය වී නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here