වැලිකඩ පොලිසිය ඇතුළෙදි මරණයට පත්වූ තරුණයාගේ සිරුර ගොඩගන්න නියෝගයක්! සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

0
20


පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.Sri Lanka Latest News

අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here