GMOA යළි හෙටත් වැඩවර්ජනයක!

0
5

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ කරන අතර එය අඛණ්ඩව සිදුකරනවාද නැද්ද යන්න පිළිබඳ හෙට පස්වරුව වන විට තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන කැඳවමින් පසුවෙයි.

The post GMOA යළි හෙටත් වැඩවර්ජනයක! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here