කෙහෙළිය අදත් CIDයට කැඳවයි…

0
14


හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (09) පෙරවරුවේ පැමිණ තිබේ.
ඔහු මෙලෙස අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි විමර්ශනවලට දාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here