“පිරිසිදු ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික වැදගත්කමකින් යුත් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029,අද (09) ජනගත කරනු ලබනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
මේ අතර දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් දැනුම් දී තිබෙනවා.
ඒ 1954.
Saru FM Media