ට්‍රම්ප්ගේ බද්දෙන් රටම ගිනිගන්න යද්දී සජිත් ආණ්ඩුවෙන් ගන්න පියවර මොකද්ද කියලා ඇහුවාම බිමල් දුන්නෙ මාර උත්තරයක්! ‘වෙලාව නාස්ති කරන්න බෑ.. ස්ක්‍රිප්ට් එකට යමු…’!  VIDEO I Sri Lanka Latest News

0
13


අමෙරිකාව විසින් පනවා ඇති බදු සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන පියවරයන් කුමක්ද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඊයේ දින ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

එහිදී නැගී සිටි සභානායක බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු නොදී කතානායකවයාගෙන් ඉල්ලා සිටියේ න්‍යාය පත්‍රයට අනුව ඉදිරියට යමු යැයි කියාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here