සජිත් රාජපක්ෂලාගේ පඹයෙක් – Saru News | සිංහල

0
3

ගම්මන්පිලගේ පාස්කු ප්‍රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නීතිඥ සුජිත් සේනසිංහ ඇතුළු පිරිසක් සහභාගී වීම ද්‍රෝහී පාවා දීමක් බව එම පක්ෂයේ ම විශාල පිරිසකගේ මතය වී තිබෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මේ බව එළිපිට ම ප්‍රකාශ කර ඇත. ඔහු එය ප්‍රකාශ කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට සහභාගී නොවූ බව තමන් සිතන්නේ යැයි ද, AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද රූපණයක් ඉදිරිපත් කර ඇති බවට ද සිතන්නේ යැයි අදහස් ප්‍රකාශයට පත් කරමිනි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here