රෂිකා හෙන්නායක අප්‍රේල් 09 කොළඹ LNW :
නාමල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් ඊයේ (08) සිදුව තිබිණ.
ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තැබූ සටහන
RisingBharatSummit2025 වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයකි.
Saru FM Media