පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යට ගසා තිබූ අභිරහස් රැසක් හෙළි වී තිබෙන අතර, හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන ඇත්තේ ප්‍රබල කරුණු මත බව වාර්තා වේ.
එම ප්‍රහාරයට ලබන 21 වෙනි දිනට වසර 07ක් සම්පුර්ණ වන අතර, මේ වනවිට පරීක්ෂණ අංශ විසින් සිදු කරන කටයුතු පිළිබඳව විග්‍රහ කෙරෙන වීඩියෝවක් පහත පළ කෙරේ.
1
Saru News
















