දේශීය පුවත් යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් By dilshan - April 2, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් මේජර් ජෙනරල් මානද යහම්පත් මහතාව අද (02) දින සිට පත්කර ඇත. Saru News