එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

0
3

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයෙදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමත් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here