දේශීය පුවත් ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් කාන්තාවක් මරුට By dilshan - April 2, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. Saru News