ජනාධිපති අනුර අනුගමනය කරමින් තවත් රටවල් රැසක් පෙළ ගැසේ – Saru News | සිංහල

0
4

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක යානා දෙකක් මත්තල ගුවන්තොටුපලට ගොඩ බෑම සඳහා අවසර දෙන මෙන් කර තිබූ ඉල්ලීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, තවත් රටවල් රැසක් එම ස්ථාවරය ම ගෙන තිබේ.

විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට එක්සත් රාජධානිය, ජපානය, තුර්කිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය වැනි රටවල් ඇමරිකානු ප්‍රහාරක යානා සඳහා තම ගුවන් සීමාව භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර තිබේ.

මෙම යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වූ ස්ථාවරය අනෙකුත් රටවල් අනුගමනය කරන බව මෙයින් පැහැදිලි වී තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here