මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලිය සහ ඔවුන්ගේ වෙන් වූ බව 2022 දී ප්‍රකාශ කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිස සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මෙන්ම වජිර අබේවර්ධන තලතා අතුකෝරල ඇතුළු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ සහ පුද්ගලයින් පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන් සමඟ ගෙන යන අවස්ථාවාදී දේශපාලන ක්‍රියාමාර්ගවලට එරෙහිව දැඩි විරෝධයක් පැන නගිමින් පවතී.
යුටියුබ් චැනල් පවත්වාගෙන යන තරිඳු උඩුවරගෙදර, තරිඳු ජයවර්ධන, සරෝජ් පතිරණ, ඇතුළු තවත් බොහෝ පිරිසක් මේ පිළිබඳව අදහස් දක්වා ඇත. ඊට අමතරව, ගුණේ අයියාගේ කාමරය යුටියුබ් අඩවියෙන් ප්‍රබල විරෝධයක් පළ කරමින් සඳහන් කර තිබෙන්නේ මිනිසුන්ගේ ලේ සහ ජීවිත මතින් බලය ලබා ගැනීම සඳහා ගෙන යන සියළු කටයුතු වහාම නැවැත්විය යුතු බවය.
ගුණේ අයියාගේ කාමරය පළ කර තිබු වීඩියෝව මෙතනින්.
1
Saru News















