රාජපක්ෂලා වෙනුවෙන් සජිත් පෙරමුණ ගනී – Saru News | සිංහල

0
3

පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ නොමඟ යැවීම සඳහා රාජපක්ෂලා දරන උත්සාහයේ පෙරමුණ ගැනීමට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වී සිටී.

ගම්මන්පිල සම්පාදනය කළ ප්‍රබන්ධය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමෙන් ඔහු ඒ බව තහවුරු කර තිබේ. මෙයට පෙර අවස්ථා ගණනාවක දී සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශ සහ ඔහුගේ වර්තමාන ක්‍රියාකාරීත්වය පැහැදිලි කෙරෙන වීඩියෝවක් පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here