දින තුනකට පසු කොටස් වෙළෙඳපොළ වර්ධනයක්

0
19


පසුගිය දින 03 පුරාවට දැඩි පසුබෑමකට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා.

ඒ, අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වුණා.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71ක් ලෙසින් සටහන්ව තිබූ අතර, රුපියල් බිලියන 2.89ක පිරිවැටුමක් අද (08) දිනයේ වාර්තා වී තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here