දේශීය පුවත් කටුනායකදී වෙඩි පත්තු වෙයි! අයෙකුට බරපතළයි! මුලින් පාතාලය ඉවර කරනවා කියලා දැන් පාතාලය මාස පහෙන් ඉවර කරන්න බෑ කියලා පොලිස් ඇමැති කියපු කතාව ඇත්තක් වෙයි! Sri Lanka Latest News By Saru FM Media - April 8, 2025 1:43 PM 0 15 FacebookTwitterPinterestWhatsApp කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. Saru FM Media