කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ් කරයි

0
8

ලෝක උරුමයක් වූ සීගිරි කැටපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග අද (15දා) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා විසින් කර තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here