නිරිත දිග මුහුදෙන් මත්ද්‍රව්‍ය ඇතැයි සැක පිට යාත්‍රාවක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය පිරවූ බෑග් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවකි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here