හෙට දින ඔත්තේ සහ ඉරට්ටේ දෙපාර්ශ්වයටම ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ හෙට (අප්‍රේල් 01) දිනයට පමණක් බව යැයි ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තීරණය ගනු ලැබූවේ අද සහ හෙට යන දින දෙකම ඔත්තේ දින නිසා බව යැයි ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
3
Saru News
















