හෙට ඔත්තෙත් නෑ, ඉරට්ටෙත් නෑ ඕනකෙනෙකුට ඉන්ධන

0
7

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වැනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here