ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

0
13

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වේ.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

සවස 2.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය එංගලන්තය ජයගත්තේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here