දේශීය පුවත් සජින් වාස් අධිකරණයට By dilshan - March 31, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ. Saru News