ජවිපෙ බලෙන් අල්ලන්න හැදූ යක්කල කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ….

0
4

ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් විසින් පසුගිය වසරේදී බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කරන ලද යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයනේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාල පරිශ්‍රයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි වෘත්තීය සමිතිවලට යළි භාරදෙන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, පෙසප පාලක ලේකම් චමීර කොස්වත්ත මහතා ඇතුළු පිරිසක් විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු 20 දෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුවේ තීන්දුව ඊයේ (30) ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ය.

මේ සම්බන්ධයෙන් පෙසප බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් පළකළ සටහනක් පහතින් දැක්වේ.

The post ජවිපෙ බලෙන් අල්ලන්න හැදූ යක්කල කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට …. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here