දේශීය පුවත් RMV ලොක්කා යළි රිමාන්ඩ් By dilshan - March 30, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රෙල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. Saru News