ඕමානයේ දී ඇල්ලූ ‘මිදිගම චූටි’ හෙට අලුයම දිවයිනට

0
4

ඕමානයේ දී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතය.

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ඔහු රතු වරෙන්තු ලබා සිටියදී ඕමාන ආරක්ෂක අංශ භාරයට පත්විය.

ඒ අනුව ඔහුව රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට ඕමානට බලා පිටත්ව ගොස් සිටින බව සඳහන්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here