දේශීය පුවත් දෙහි කිලෝවක් 1200යි By dilshan - September 15, 2025 0 10 FacebookTwitterPinterestWhatsApp මේ දිනවල වෙළඳපොලේ දෙහි මිල ඉතා ඉහළ ගොස් ඇති බව වෙළඳපොල සමීක්ෂණවලදී අනාවරණය විය.පසුගිය දා බලන්ගොඩ සති පොලේ දෙහි කිලෝවක මිල රු.1200 ත් රු.1300 ත් අතර පැවතුණු බව නිරීක්ෂණය විය. Saru FM Media