ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට එක් අවස්ථාවක දී ගෙන්වන ලද ඖෂධ සම්බන්ධයෙන් දළ වශයෙන් රුපියල් කෝටි 14ක වංචාවක් සිදු කිරීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් කෙහෙළිය රඹුක්වැල්ල සහ නිලධාරීන් 4ක් වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබිණි.
එම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස වැරදිකරුවන් බව ප්‍රකාශයට පත් කර මූලික වංචාව මෙන් දෙගුණයකට ආසන්න වන්දි මුදලක් නියම කරනු ලැබීය. මෙම ඓතිහාසික තීන්දුව පිළිබඳව නීති ක්ෂේත්‍රයේ සියළුම විචාරකයින් දැඩි ප්‍රශංසාව පළ කරන අතර, ඒ පිළිබඳව වැඩි විස්තර අඩංගු වීඩියෝවක් පහත පළ කෙරේ.
1
Saru News
















