විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනවිරත්න පවසයි.
ඒ සඳහා මුදල් ප්රතිපාදනද වෙන් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
විශ්වවිද්‍යාල බොහොමයක නේවාසිකාගාර ප්‍රශ්න උග්‍රවී පවතින බත් ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරු සමග ළඟදීම සාකච්ඡා කරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනවිරත්න වැඩිදුරටත් පවසයි.
0
Saru News
















