අත්අඩංගුවටත් RMV ලොක්කා අධිකරණයට – Saru News | සිංහල

0
4

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කැබ් රථයක චැසි අංකය වෙනස් කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here