NPP කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු⁣ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

0
14


ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මිය යන විට 38 වැනි වියේ පසුවුණා.

දේහය මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here