දේශීය පුවත් මාලිමාවේ කෑගල්ල මන්ත්‍රී හදිසි හෘදයාබාධයකින් මියයයි! අවුරුදු 38යි! I Sri Lanka Latest News By Saru FM Media - April 6, 2025 5:55 PM 0 14 FacebookTwitterPinterestWhatsApp ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.Sri Lanka Latest News හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට 38 වැනි වියේ පසුවිය. Saru FM Media