බිහිසුණු යුද්ධය අපිට රටවල් දෙකක් ලඟටම ඇවිත් – Saru News | සිංහල

0
3

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර තිබෙන යුද්ධය ඉන්දියාව සහ පකිස්තානය හැරුණු විට ශ්‍රී ලංකාවට ආසන්නයේම පිහිටි කලාපීය රටක සිදුකෙරෙන බවත් මුල් සති දෙක තුළ එල්ල කළ ප්‍රහාරවලින් පරිසරයට මුදාහැරුණු කාබන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 05ක් බවත් හෙළි කර තිබේ.

සිරස පැතිකඩ වැඩසටහනට එක් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ව විද්‍යාව හා පාරිසරික  අධ්‍යන අංශයේ සත්ව විද්‍යා මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මේ බව පෙන්වා දුන්නේය.

මෙම යුද්ධයෙන් ශ්‍රී ලංකාවට සිදු කෙරෙන සෘජු පාරිසරික බලපෑම් පිළිබඳව තොරතුරු රැසක් මෙම සාකච්ඡාවේදී හෙළි කළ අතර එම සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here