ශ්‍රී ලංකාව පඩියක් උඩට

0
8

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විස්සයි – 20 කණ්ඩායම අට වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා එක ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත.

ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය හේතුකොටගෙන මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව 7 වැනි තැනට එද්දී පාකිස්තානය 8 වැනි තැනට වැටී ඇති අතර විස්සයි – 20 ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

රැඳෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙන අතර දෙවැනි තැන ඔස්ටේ්‍රලියාවට ද තෙවැනි තැන එංගලන්තයට හිමි වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here