ජනපති අනුර සහ අගමැති මෝදි අතර හදිසි දුරකථන සංවාදයක් – Saru News | සිංහල

0
3

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්වය පිළිබඳව ජනාධිපති අනුර දිසානායක ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අද (24) සවස දුරකථන සංවාදයක නිරත විය.

වර්ධනය වන තත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමු වූ අතර දෙරට අතර බලශක්ති සහයෝගිතාව පිළිබඳව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවද සාකච්ඡා කර ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here