සිමෙන්ති මිල ඉහළට

0
3

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සිමෙන්ති කොට්ටයක මිල ද ඉහළ ගොස් තිබේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සඳහන් කළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මේ වන විට වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,250ක මිලකට අලෙවි වේ.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වැලි, ගල් ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය රැසක මේ වන විටත් මිල ඉහළ ගොස ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here