චීන කතක් තියුණු ආයුධයකින් පහරදී මරාදාලා

0
3

කළුබෝවිල, පීරිස් මාවතේ පිහිටි ‘කෙන්ට් රෙසිඩන්ස්’ (Kent Residence) මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිටි විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවකි.

අදාළ කාන්තාව කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවත්, ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here