ඉන්ධන ලීටර් මිලියන 110ක් ඉතිරියක්… – Saru News | සිංහල

0
3

රජයේ වාහන දල වශයෙන් 92,000ක් පවතින අතර දිනකට එක ලීටරයක ඉන්ධන ඉතිරි කිරීමක් කර ගත හොත් වර්ශයකට ලීටර් මිලියන 110ක් ඉති කර ගත හැකි බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

බලශක්ති පිරිමැසීමේ මාර්ගෝපදේශ නිකුත් කරමින් ඔහු මේ බව පෙන්වා දී ඇති අතර ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාමාර්ග නිර්දේශ කර ඇත.

එම සවිස්තර නිවේදනය පහත දැක්වේ.

3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here