රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ LNW :
ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව රෙගුලාසි මාලාවක් රජය විසින් හඳුන්වා දී ඇත.
මෙම උපදෙස් මාලාව මඟින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි මඟපෙන්වීමක් සපයයි.
විශේෂයෙන්ම රජයේ කාර්ය මණ්ඩල ප්‍රවාහනය විධිමත් කිරීම සහ සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩපිළිවෙළ හරහා ජාතික මට්ටමින් ඉන්ධන ඉතිරි කිරීම සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.




The post ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීමට නව රෙගුලාසි මාලාවක්! appeared first on LNW Sinhala.
Saru News
















