බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

0
13


බොරැල්ල පොලිස් වසමේ පිහිටි උත්සව ශාලාවක අද අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එම ශාලාවේ පැවැති උත්සවයක් අතරතුර එම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම ගින්න මැඩ පවත්වා ඇති අතර එහි සිටි පිරිස ද ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 06ක් සහ ගිනි නිවීමේ නිලධාරින් 15 දෙනෙකු යොමු කළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here