ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

0
3

පළමු කිලෝමීටරය සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත.

දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කිරීම කළ බව එම අධිකාරිය සඳහන් කරයි

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here