අවදිව පෙරමුණ ගනු මැන පුතුනේ… – Saru News | සිංහල

0
5

ලෝකයම වෙලා ගත් යුද භීතියේ කම්පනය ශ්‍රී ලංකාවට දැනෙමින් පවතින අතර, රට සහ සාමුහික හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීම දැඩි අවශ්‍යතාවයක්ව පවතී.

දිට්වා සුළි කුණාටුවෙන් මුළු රටට ම දැඩි අලාභ හානි සිදු වී මාස 3ක් ඉක්ම යන්නටත් පෙර ලෝක යුද්ධයේ ප්‍රතිවිපාක එල්ල වී තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් ඩොලර් බිලියන 4.1ක ආර්ථික විනාශයක් සිදු වූ බව ලෝක බැංකුව හෙළි කර තිබිණි. එම විනාශයත් සමඟම යුද්ධය විසින් මෙරට ආර්ථිකයට කරන බලපෑම තවදුරටත් තීව්‍ර කෙරෙමින් පවතී. මෙවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා නිර්මාණකරුවන් විසින් ලබා දී ඇති උත්තේජනය අනුපමේය වේ.

1970 දශකයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ගාමිණී විජේතුංග පද රචනා කළ නිරංජලා සරෝජනී පීරිස්, මාලනී බුලත්සිංහල, රෝහණ සිරිවර්ධන සහ ටී. එම්. ජයරත්න සමූහ ගායනයෙන් හවුල් වූ ගීතයක් පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here