ශ්‍රී ලංකාවේ 05 වන වාණිජ මහාධිකරණය අද අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී විවෘත කර තිබේ.
වාණිජ නඩු කඩිනම් කිරීම සඳහා ස්ථාපිත කළ මෙම අධිකරණය, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ පාලන කාලය තුළ පිහිටුවූ දෙවන වාණිජ මහාධිකරණයද වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තවත් වාණිජ මහාධිකරණයක් සඳහා නිර්දේශ කර තිබිණි.
2
Saru News
















