සටහන – රුවන් නෙළුගොල්ල
බස් ගාස්තු වැඩිකිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 12.19කින් ඉහළ යනු ඇත.
එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා වැඩිකර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.



The post බස් ගාස්තු වැඩිකෙරෙන ආකාරය නිවේදනය කරයි ! appeared first on LNW Sinhala.
Saru News
















