මෝදි සජිත් ව හමුවෙයි (වීඩියෝ)

0
14


මෙරට සංචාරයේ නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් මේ වනවිට (05) කොළඹ දී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවට ඉන්දීය දූත මණ්ඩලය ද එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර දේශපාලනික, ආර්ථික ඇතුළු වැදගත් සංවර්ධන විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ ව සාකච්ඡා කෙරෙනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here