රිය අනතුරුවලින් දවස් 25කට ජීවිත 155ක් බිලි ගනියි

0
12

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට 25 වනදා දක්වා ගතවූ කාලය තුළ රිය අනතුරු 1,375ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර, මාරක රිය අනතුරු 147ක් සිදුව ඉන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here